BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●

Breaking News• උණුසුම් පුවත්

Showing page 54 of 2904 (43,560 articles)

නීතිමය ගැටලු විසඳූ වහාම පළාත් සභා ඡන්දය පවත්වනවා - ජනපති කියයි
පුවත්

නීතිමය ගැටලු විසඳූ වහාම පළාත් සභා ඡන්දය පවත්වනවා - ජනපති කියයි

*පාර්ලිමේන්තුවේ එකඟතාව ලැබුණු සැණින් මැතිවරණය කැඳවීමට සූදානම්

The Leader Desk26 days ago
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට
ක්‍රීඩා

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

ලකුණු 44කට කඩුලු 5ක් බිඳවැටුණු ඉනිම හර්ෂිතාගේ නොදැවී 48න් ජයග්‍රහණය කරා

The Leader Desk26 days ago
නිර්දේශය ආවත් ශ්‍රී ලන්කන් CEO තවමත් පත් නොකළේ ඇයි?
පුවත්

නිර්දේශය ආවත් ශ්‍රී ලන්කන් CEO තවමත් පත් නොකළේ ඇයි?

අමාත්‍යාංශ නිර්දේශය ලැබී සති ගණනාවක් ගතවුවත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවමත් නිල තීරණයක් නෑ

The Leader Desk26 days ago
ඉන්දීය ආරක්ෂක ඇමැති හෙට කොළඹට: සාගර ආරක්ෂාව ගැන තීරණාත්මක සාකච්ඡා
පුවත්

ඉන්දීය ආරක්ෂක ඇමැති හෙට කොළඹට: සාගර ආරක්ෂාව ගැන තීරණාත්මක සාකච්ඡා

* ජනපති, අගමැති සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම් සමාලෝචනය කෙරේ

The Leader Desk26 days ago
අනැක් ක්‍රැකටෝවා පුපුරා යයි: ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වෙනස් කෙරේ
පුවත්
The Leader Desk26 days ago
ආසන ගණනට වඩා ටිකට් දීලා: ලන්ඩන් ගුවන් ගමන ගැන ශ්‍රී ලන්කන් කියන කතාව
පුවත්

ආසන ගණනට වඩා ටිකට් දීලා: ලන්ඩන් ගුවන් ගමන ගැන ශ්‍රී ලන්කන් කියන කතාව

*ආසන සීමාව ඉක්මවා ටිකට්පත් නිකුත් කිරීම සහ සේවා ගුණාත්මකභාවය ගැන මගීන්ගෙන් මැසිවිලි

The Leader Desk26 days ago
කළු ආර්ථිකය බිඳ දමමින් 22 වැනි සංශෝධනය සම්මත කරන බව ජනපති කියයි
පුවත්

කළු ආර්ථිකය බිඳ දමමින් 22 වැනි සංශෝධනය සම්මත කරන බව ජනපති කියයි

වසර 15-20ක ලිපිගොනු ලෙහෙද්දී දූෂිතයන් තානාපති කාර්යාල වෙත දුවන බවට අනාවරණයක්

The Leader Desk26 days ago
පෙට් ස්කෑනර් ආධාර සිරිලිය සවියට: NSB හිටපු සභාපතිගෙන් ප්‍රකාශයක් ගන්න නීතිපතිගෙන් CIDයට නියෝග
පුවත්

පෙට් ස්කෑනර් ආධාර සිරිලිය සවියට: NSB හිටපු සභාපතිගෙන් ප්‍රකාශයක් ගන්න නීතිපතිගෙන් CIDයට නියෝග

චීනයෙන් පරිත්‍යාගයක් ලැබෙද්දී ආධාර එකතු කිරීම ගැන අපරාධමය සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදුවී දැයි විමර්ශන

The Leader Desk26 days ago
ඇමරිකානු තීරුබදු මුදල් ආපසු ඇදී යද්දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයක
Economy

ඇමරිකානු තීරුබදු මුදල් ආපසු ඇදී යද්දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයක

ඩොලර් බිලියනය ඉක්මවූ තීරුබදු මුදල් ජාත්‍යන්තර ප්‍රසිද්ධ වෙළඳ නාම වෙත

The Leader Desk26 days ago
IMF 7 වැනි සමාලෝචනය ඇරඹෙයි: 2028න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික මාවත තීරණය කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක්
පුවත්

IMF 7 වැනි සමාලෝචනය ඇරඹෙයි: 2028න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික මාවත තීරණය කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක්

විස්තීර්ණ ණය පහසුකම හා සිව්වැනි වගන්තිය යටතේ වන සාකච්ඡා සැප්තැම්බර් 10 දා සිට කොළඹදී.

The Leader Desk26 days ago
අනුරුද්ධ ප්‍රදීප්ගේ ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය 09 දා ජපුරේදී එළිදකියි
සාහිත්‍ය - කලා

අනුරුද්ධ ප්‍රදීප්ගේ ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය 09 දා ජපුරේදී එළිදකියි

‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම බදාදා ජයවර්ධනපුර සරසවියේදී

The Leader Desk26 days ago
මීටර් 89.04ක් දුරට හෙල්ල විසි කරමින් රුමේෂ් පතිරගේ ඩයමන්ඩ් ලීග් කිරුළ දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි
ක්‍රීඩා

මීටර් 89.04ක් දුරට හෙල්ල විසි කරමින් රුමේෂ් පතිරගේ ඩයමන්ඩ් ලීග් කිරුළ දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

ඔලිම්පික් හා ලෝක ශූරයන් අභිබවා බ්‍රසල්ස් අහස ජයගත් 23 හැවිරිදි රුමේෂ්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වංශකතාවේ අලුත් පිටුවක් පෙරළයි.

The Leader Desk26 days ago
සජිත්ගේ දේශපාලන සතිය : මානුෂීය ධනවාදය ගැන සජිත් කියාදුන් පාඩම...
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : මානුෂීය ධනවාදය ගැන සජිත් කියාදුන් පාඩම...

22 වන සංශෝධනයෙන් අධිකරණයට අත තැබීමේ උත්සාහයට එරෙහිව දැවැන්ත ජනතා සටනකට මුලපුරමින්, ධනය සාධාරණව බෙදී යන ‘මානුෂීය ධනවාදයක’ අවශ්‍යතාව විපක්ෂ නායකවරයා රට හමුවේ තබයි.

The Leader Desk26 days ago
22 විස කරන සාලිය - සුමන්තිරන් මොන පාටද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

22 විස කරන සාලිය - සුමන්තිරන් මොන පාටද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

18 වැනි සංශෝධනයේ සිට 22 දක්වාත්, 52 දින කුමන්ත්‍රණයේ සිට අරගලය දක්වාත් පාලකයන්ගේ වාසියට අනුව ‘දේශද්‍රෝහීන්’ සහ ‘වීරයන්’ වූ සාලිය-සුමන්තිරන් භූමිකාවේ සැබෑ දේශපාලන කියවීම.

The Leader Desk26 days ago
විමලෙගෙ කොලම | ටොපියක් දෙමු අම්මෙ....
විශේෂාංග

විමලෙගෙ කොලම | ටොපියක් දෙමු අම්මෙ....

තාත්තා ඇතුළට ගියත් අවුලක් නෑ... වැඩ ටික මං හැන්ඩ්ල් කරන්නම්: නාමල්ගේ පුතා මොන්ටිසෝරියේ සිට මෙහෙයුම අරඹයි!

The Leader Desk26 days ago