පුළුවන් දේ කරමු, බැරි දේ පැත්තකින් තියමු - (ගාමිණී වියන්ගොඩ)
බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කරඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය.
බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කරඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය.
මීට වසර 15ට පෙර ( මැයි 22) වැනි දිනයක ජේෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස් තිබුණි.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සිවිල් වැසියන්,
මේ දවස්වල ලංකාවේ ප්‍රධාන සමාජ කථිකාව නව යෞවන දරුවන් (Teenagers) මුහුණ දෙන ලිංගික හිංසන ප්රවණතා ගැන. සමාජය කතා කරන විදිහට කිව්වොත් “ගැහුණු ළමයි කරදරෙ වැටෙන එක” ගැන.
මහනුවර මහ රෝහලේ සේවය වෛද්‍ය සුදත් පෙරේරාත් මාත් අතර ඇත්තේ රෝගියෙකු හා වෛද්‍ය වරයෙකු හෝ නීතිඥයෙකු හා සේවාදායකයෙකු ආදි ලෙස පවත්නා වෘත්තීයමය සම්බන්ධතාවයක් නොවේ.
දශකයකට අධික කාලයක් තිස්සේ ඩෙඩකර් වින්ස්ටන් එකවර සහකරුවන් කිහිප දෙනෙකු සමග
ජාතිවාදය, ආගම්වාදය අතර 'කුලවාදය' ඉතාමත් දරුණු විදියට ව්‍යාප්තවෙලා තියෙන්නේ.
2023 අප්‍රියල් 22වන දින ශක්තික සත්කුමාර සිය මුහුණු පොත් තබා තිබූ සටහනකින් ‘‘ඇයි ලොකයෙ හැම ආගමක්ම ස්ත්‍රීන් පල්ලෙහට දාලා තියෙන්නේ’’
කුරුණෑගල ප්‍රදේශයේ දී පසුගිය දිනක බරපතළ ලෙස අපයෝජනයට ලක් වූවා යයි සැලකෙන පිරිමි දරුවා එක්තරා මානසික ආබාධයකින් පෙළෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ ය.
හොංකොං හි සුප්‍රකට කාටූන් ශිල්පියකු වූ වොන්ග් කෙයි ක්වාන්, පාඨකයන් අතර ජනප්‍රියව සිටියේ ''සුන්සි'' (Zunzi) යන කෙටි නමිනි.
මේ ෆොටෝ එකේ ඉන්නේ මෙවර තායිලන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තනතුර සඳහා 'පෙරට යමු' (Move Forward) තරුණ ව්‍යාපාරය යටතේ තරඟවැදුණු පීටා ලිම්ජාරොනර්ට් (Pita Limjaroenrat).