"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" -ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය මැයි මස 19,20 හා 21 යන දිනයන් හි දී සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය මැයි මස 19,20 හා 21 යන දිනයන් හි දී සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය 70 වැනි සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ ලාංකික නියෝජනය ලෙස තේරී පත් වී තිබේ.
විශාරද අමරසිරි පීරිස් "හන්තානට පායන සඳ" සජීවී සංගීත සංධ්වනිය ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්වේ.
විශ්වයේ බිහිවීම, මිනිසාගේ පරිණාමය සහ දියුණුව මෙන්ම දියුණු මිනිසා පරිසරය විනාශ කරන ආකාරය
උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ සංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන.
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා.
“ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි”
කෝටිපති තාක්ෂණික ව්‍යවසායක බ්‍රයන් ජොන්සන් සිය ජීව විද්‍යාත්මක වයස අඩු කර ගැනීමට සෑම වසරකම විශාල මුදලක් වැය කරයි.
ඉන්දියාවේ මූල්‍ය නගරය වන මුම්බායි සිට කිලෝමීටර 96ක් දුරින් පිහිටි වෙරළාසන්න නගරයක් වන අලිබාග්හි හෙලිකොප්ටර් අංගනයක් තුළ වරින්දර් චව්ලා හුස්ම අල්ලාගෙන බලා සිටියේ ය.
කාන්තාවන් ඉදිරිපත් කරන කාමුක නැටුම් බැලීම සඳහා පිරිමින් යන නර්තන ශාලා කිහිපයක් ඉන්දියාවේ ජැම්කෙඩ් නගරයේ තිබේ.