ආරක්ෂක ප්‍රධානීන්ගේ සේවා කාලය දිගු කරයි
සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්
උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කර ගත් ගැටළු යළිත් ඇති නොවීමටත්,
අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට යයි.
බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දීය සාගරයේදී මුදාගෙන රුවන්ඩාව වෙත යවන ලද සංක්‍රමණිකයන් පිරිසක් තමන් ලිංගික හිංසනයන් සහ
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව
තොරතුරු තාක්ෂණික රැකියා දස ලක්ෂයක් ලබා දීමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක “ඩී.පී. සිලිකන් වැලි අයි.ටී. කාර්යාලයක්” හාතගල පුරාණ
ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු ඡන්ද පවත්වා ඉන් ආසන 120 – 130 අතර ප්‍රමාණයක් දිනා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායකයා ප්‍රකාශ කර තිබේ.
ජනමත විචාරණයක් හරහා ජනාධිපතිගේ ධූර කාලය වසර දෙකකින් දිගු කර ගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලය ද ඒ අනුව වසර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ඒකාබද්ධ නව සන්ධානයේ මංගල රැලිය ඊයේ (ජූනි 8) හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේදී පැවැත්විණි.
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපතිභවන් හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ