රාජ්ය බුද්ධි ප්රධානියා රොහාන් පියතුමාගෙන් කෝටි පහක් ඉල්ලයි
රාජ්ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සමාජ සහ ආගමික කේන්ද්රයේ (CSR) විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමා ගෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්