නිල්වලා සහ ගිං ගඟ පිටාර මට්ටමට : දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්
නිල්වලා සහ ගිං යන ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම දාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය
නිල්වලා සහ ගිං යන ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම දාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය
හාම්පුතුන්ට වාසිදායක ලෙසින් කම්කරු නීති සියල්ල තනි නීතියක් ලෙස සංශෝධනය කිරීමේ
ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක මැතිවරණයක ප්‍රතිඵලය ඊයේ නිකුත් විය.
ආගමික ස්ථානවල උත්සන්න වෙමින් පවතින දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ සැලකිල්ලට ගෙන,
ප්‍රංශයේ පැවැත්වෙන ලෝක හමුදා තුන්ප්‍රයාම (Triathlon) ශූරතාවට සහභාගිවීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්දෙනෙකු තරගාවලිය අතරේ පැනගොස් ඇතැයි හෙළිවී ඇත.
වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණය කැඳවීමට ව්‍යවස්ථානුකූලව බලය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම්දීමට අනුව ක්‍රියා නොකරන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට පියවර තුනක වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
අපනයනය සහ ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා වගාව නීතිගත කිරීමට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබේ.
ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක්
මෙරට විවිධ ණය ව්‍යාපෘති වෙනුවෙන් 2006 සිට 2021 වසර අවසානය දක්වා රුපියල් ට්‍රිලියන් 8.2ක්