නාකොටික් අත්අඩංගුවේ දී සැකකරුවෙකු මියයාම: යුක්තිය ඉටුවෙයිද?
"මගේ මහත්තයා රජයේ සේවකයෙක්. එයා කුඩුකාරයෙක් නෙවෙයි. එයා වැරදිකාරයෙක් නොවෙයි
"මගේ මහත්තයා රජයේ සේවකයෙක්. එයා කුඩුකාරයෙක් නෙවෙයි. එයා වැරදිකාරයෙක් නොවෙයි
සුප්‍රීම් ටීවී නාලිකාව ඔස්සේ අද (09) සිට විකාශනය ආරම්භ වූ ''A ලෝන් country'' මපට් වැඩ සටහනේ
ගෝඨාභය පාලනයේ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ විසින් බන්ධනාගාර ගත කර සිටී දෙමළ දේශපාලන සිරකරුවන්ව
පොලිස් ඔත්තුකරුවන් පිරිසක් තමන්ට අඩන්තේට්ටම් කළේ පොලිසිය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බව
තවමත් අහෝසි කොට නැති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්
ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළිනොගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර පවසයි.
ජූනි මස 09 වැනිදා (අද ) සිට සෑම සිකුරාදාම රාත්‍රි 8.00 ට විකාශය වන මෙම දේශපාලන ප්‍රහසන වැඩසටහනට දන්නා කියන දේශපාලන චරිත රැසක් අන්තර්ගත වේ.
මැතිවරණ කොමිසම ඇත්තේ මැතිවරණ කල් දමන්නට නොව, මැතිවරණ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට බවත්, මේ මැතිවරණ කොමිසමේ හැසිරීම අනුව එය රනිල් වික්‍රමසිංහගේ බළල් අතක්දැයි සැක සිතෙන බවත්
2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.