මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.
ඉතිහාසයේ ඕනෑම රාජ්‍යයක් තුල වාමාංශික දේශපාලන භීෂණය ක්‍රියාත්මක වූයේ, ජනතාව මුලුමනින්ම ධනේශ්වර දෘෂ්ටිවාදී නින්දේ ගිලී ඇති යුගයකය.
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර ජුනි 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
දශකයට ආසන්න කාලයකින් පසු ප්‍රථම වරට පැවති උපාංග හඳුන්වාදීමේ ප්‍රධාන වැඩසටහනේදී ඇපල් සමාගම බොහෝ දෙනෙකු දැඩි උනන්දුවකින් බලා සිටි ඔග්මෙන්ටඩ් රියැලිටි හෙඩ්සෙට් එකක් වන 'Apple Vision Pro' එළිදක්වා තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත්මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) සිදුවේ.
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොළඹ 03 පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බව
ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක් හිමිව තිබේ.
යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර පොලිසිය සමග ඇති වු ආරවුල