ජංගම දුරකථන මිල ගණන් ගැන තීරණයක්
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.
වහා ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව
'ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන් භාරයට ගනු ලැබූ
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රෙස්කර
ණය ගෙවා දැමීමට ආණ්ඩුවට දීර්ඝ කාලයක් දෙන්නැයි තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බව
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදය තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ රජය අනුගමනය කරන ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග ගැන තමන් තැති ගැනී සිටින බව ‘සැමට යුක්තිය’ නම් එකතුව කියා සිටී.
නීතියේ ආධිපත්‍යට සෘජු බලපෑමක් එල්ල විය හැකි පරිදි ජනාධිපතිවරයා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු
ඉදිරියේ දී පොලී අනුපාතයන් පහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
මෙරට තුළ භාවිතාකරන ලද මෝටර් රථවල මිල ගණන් යළිත්වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසති.
සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්ත ට අභියාචනාධිකරණය විසින් අද (08) මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.