තෛපොංගල් සැමරීමට යාපනේ ගිය ජනපතිට දැඩි විරෝධයක්!
තෛපොංගල් සැමරුම වෙනුවෙන් හා උතුරු පළාතේ ආගමික නායකයින් මුණ ගැසීම සඳහා
තෛපොංගල් සැමරුම වෙනුවෙන් හා උතුරු පළාතේ ආගමික නායකයින් මුණ ගැසීම සඳහා
ගාල්ල ධීවර සංස්ථා අයිස් යන්ත්රාගාරය දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙකුගේ ගජ මිතුරකුට කුණු කොල්ලයට අලෙවි කිරීමේ සුදානමක් පවතින බවට ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ. එච්. නිශාන්ත චෝදනා කරයි.
හිටපු කතානායක කරු ජයසූරිය ගේ මූලිකත්වයෙන් “ජන සභා සංකල්පය” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා ලද තීරණය “බොදු බල සේනා” සංවිධානයේ පැසසුමට ලක්ව ඇත.
නාමයෝජනා භාරගැනීම අත්හිටුවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසද්දී,
මෙය කුලය පදනම් කරගත් දේශපාලන විග්රහයකි. එසේ නොමැතිව කුලවාදී විග්‍රහයක් නොවේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස
මොනරාගල පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී.එස්.එස්. සිසිල කුමාරගේ සේවය ජන. 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
අද (14) දිනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශකිරීමට කොළඹ පුරපතිනිය සහභාගිවීම මුළුමනින්ම අනීතික ක්‍රියාවක් බවට චෝදනාවක් එළවී ඇත.
මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව