පළාත් පාලන මැතිවරණයට බලපෑම් කරන කැබිනට් තීන්දුවක් !
ඊයේ (06) පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී අනුමත කළ යෝජනා අතර අංක 13 යටතේ ගෙන ඇති තීරණය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් වියහැකි බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.
ඊයේ (06) පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී අනුමත කළ යෝජනා අතර අංක 13 යටතේ ගෙන ඇති තීරණය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් වියහැකි බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.
හෙට (08) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමට සමගි ජනබලවේගය හා නිදහස ජනතා සභාව තීරණය කර ඇත.
බ්‍රිතාන්‍යයේ ස්වාධීන පාසල් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබලයි.
මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන්
සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ අද (06) ප්‍රබල භූමිකම්පාවක් හටගෙන
යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතේ සිට නැගෙනහිර බලා ගමන් කරන විරෝධතා පා ගමන, අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස සහ දෙමළ ගම්බිම්වල හමුදා වාඩිලාගැනීම් අවසන් කරන ලෙස බල කරමින් 3 වන දිනට අද මුලතිව් සිට ආරම්භ විය.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
අස්ථාවරභාවය හමුවේ රට හැර ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 500කට අධික බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු සඳහා යොදවන රථවාහනවලට ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි QR ක්‍රමවේදය සකස් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මෙතෙක් පියවර ගෙන නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.
නව බදු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් කැඳවීමක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසිය.
ශ්‍රී ලංකාවට ආනයනය කර රේගුව රඳවාගත් භාණ්ඩ සහ බහාලු 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදම් තුළ ස්ථානගත කර ඇති බවත් එම භාණ්ඩලවල වටිනාකම රුපියල් කෝටි 500