රාජපක්ෂ නායකත්වය - (එරන්ද ගිනිගේ)
වත්මන් ආණ්ඩුවේ කිසිදු රාජපක්ෂවරයෙකුට කිසිදු ඇමති ධූරයක් නොමැත. ඇමති ධූරයක් තබා රාජ්‍ය ඇමති ධූරයක්වත් නොමැත.
වත්මන් ආණ්ඩුවේ කිසිදු රාජපක්ෂවරයෙකුට කිසිදු ඇමති ධූරයක් නොමැත. ඇමති ධූරයක් තබා රාජ්‍ය ඇමති ධූරයක්වත් නොමැත.
what are you thinking about jully chung's point of view කියා ඩිවානයේ සෙන්සෙලෙප්පුවේ ඉන්න ගමන් මෛත්‍රී නෝනා ජනාධිපතිතුමාගෙන් ඇසුවාය.
පලාත් පාලන ඡන්දය කල්දායි කියන සාකච්ඡාව ආයෙත් උඩට ඇවිත්. රටේ රාළ නං දැන් පලාත් පාලන මැතිවරණය ගැන
කලකට පසු කොළඹ විශ්වවිද්‍යාලය යළිත් අරගල බිමක් බවට පරිවර්තනය විය.
අභිමානවත් ඉතිහාසයක් ඇති කොළඹ හත කූඹි කැලේ 1966 වසරේ ඇරඹි ඩී.ඇස්. සේනානායක විදුහලට 2023 පෙබරවාරි මස 10 වැනි දිනට වසර පනස් හයක් සපිරුණි.
''මිනිසා නිදහසේ උපදියි. ඉක්බිති ඔහු සෑම තැනකම සිටින්නේ දෙපයට දමන ලද දම්වැල් සහිතවය. අන් සියල්ලන්ගේම ස්වාමියා, පාලකයා තමන් යැයි සිතන්නෙකුවේද අන් සියල්ලන්ටම වඩා තවමත් ලොකුම වහලා වන්නේ ඔහුය .''
-(ජේ.ජේ. හවුසින්)
මගේ දේශපාලන පක්ෂපාතීත්වය ගැන එකඑක්කෙනා එකඑක කතා කියනවා නම් තමයි. එහෙත් අපේ ගෙදර උදවියවත් ඒ ගැන හාංකවිසියක් දන්නේ නැතිය.
ගමන් ආතාගේ පෙට්ටගමේ තිබූ හුණු කිල්ලෝටය නැතිවූ වෙලේ ඔහු කළේ රටේ මහත්තයා හමුවට ගොස් පැමිණිලි කිරීමය.
මිලින්ද රාජපක්ෂ ළඟදි දවසක හොඳ කතාවක් කිව්වා.
මේ මොහොතේ රට මුහුණ දෙන අර්බුදය කුමක් ද? මේ මොහොතේ රට මුහුණ දෙන අර්බුද එකක් නොව කිහිපයකි.
කෝච්චියේ ආදරෙන් ඔතා තබා ගිය බිළිදෙක් ගැන ප්‍රවෘත්තියක් එක්ක සමාජ මාධ්‍යවල අනුකම්පාව, දාරක ප්‍රේමය උතුරා යන්න පටන් ගත්තා.