'ඕනෑම අයකු සමග විවාදයකට සූදානම්' - සජිත්
රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායකවරයා
රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායකවරයා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස්
නීති විරෝධී ක්‍රමවලින් රුසියානු සහ යුක්රේන හමුදාවන්ට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝ ගුරුවරියක් නිර්මාණය කර තිබේ.
පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ ට අද (03) දැනුම් දුන්නේය.
පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයෙදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහය නොදෙන බවත්
කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා අභාවප්‍රාප්ත විය.
බොල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටී සතියකට ආසන්න කාලයක් ගත වෙද්දීත්, අනතුරට ලක්වූ නෞකාවේ නාවිකයින් 21 දෙනෙක්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ (මාලිමවේ) නායක
ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි වරදකරු කොට වසර 4 ක සිර දඬුවම් නියම වී සිටින