විදුලිය ඉන්ධන ගාස්තු වැඩේට බහිමුද?
විදුලිය ගාස්තු ඉන්ධන මිල වැඩි කරන්නෙ, ඒ සේවා සහ භාණ්ඩ සැපයීමේ වියදම ඉහළ යන නිසාම නොවේ.
විදුලිය ගාස්තු ඉන්ධන මිල වැඩි කරන්නෙ, ඒ සේවා සහ භාණ්ඩ සැපයීමේ වියදම ඉහළ යන නිසාම නොවේ.
ලිංගිකත්වයේ උච්ඡ ස්ථානයක සිටිය යුතු සහස්‍රකයන් (millennials - 1981 සිට 1996 දක්වා කාලයේ ඉපදුණු තැනැත්තන්)
කතා දෙකක් නැත. විදුලිය ගාස්තු හා ඉන්ධන මිල ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමය
"නැතිවුණු පවුලක් හොයාගත්තට පස්සෙ මට හරි හැඟීම්බර ගතියක්, මහ සතුටක් දැනෙනව. ඒ වගේම, මම යමක් කළා, යමක් දිනාගත්තා කියන හැඟීම දැනෙනව," ෂම්ෂු දීන් බීබීසීය හා කියයි.
එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය මෑත කාලයේදී දේශපාලනික කලාකාමී ප්‍රජාව අතර ජනප්‍රිය විය. ඒ ගැන බොහෝ කතාබහ ද ඇති විය.
සියලුම වර්ගයේ ඒකාධිපතියන් සහ පැසිස්ට්වාදීන් සිතන්නේ එකම ආකාරයකිනි.
“ඔවුන් කතෝලිකයන් සොයා ගියහ. මා නිහඬව සිටියේ මා කතෝලිකයකු නොවු බැවිනි.
උද්ඝෝෂණවලින් කළ හැකි දේ අවමය. උද්දේශනයෙන් බොහෝ දේ කළ හැකිය.
“ආණ්ඩුව සම්බන්ධ විශ්වාසය ජනතාව අතර භංගවී ඇතැයි පක්ෂයේ හෙංචයියෙක් තීන්දු කරනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා.
බිරිඳයි, ළමයිනුයි මගෙත් එක්ක කතාබහක් නැහැ. එහෙම කරන එකේ වැරැද්දකුත් නැහැ