සන්නා කියන්නෙ ජීවිතය ගැන උත්සවයක්....
ඊයෙ සෙනසුරාදා හවස සන්නා බලන්න ගියා. සන්නාගෙ අලුත් පොත එලියට ආවෙ සිකුරාදා. එදත් ගියා. ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග. පාරෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න පොලිසියෙනුත් ඇවිත් හිටියා.
ඊයෙ සෙනසුරාදා හවස සන්නා බලන්න ගියා. සන්නාගෙ අලුත් පොත එලියට ආවෙ සිකුරාදා. එදත් ගියා. ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග. පාරෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න පොලිසියෙනුත් ඇවිත් හිටියා.
දැන් ඔය කාගිල්ස් එකේ ගැහුවා කියන අම්මට සිරි වෙන තිරස්චීන නෙලිල්ල
මේක තමයි ඔරිජිනල් මාක්ස්වාදී බස් හෝල්ට් ඩිසයින් එක. තියෙන්නෙ ඉන්දියාවේ
පාස්කු ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවා තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට වරදකරු වූ එවක ජනපති මෛත්‍රිපාල සිරිසේනට ඒ වෙනුවෙන් විශාල වන්දි මුදලක් ගෙවීමට නියමව තිබේ.
එතෙක් මෙතෙක් මේ මිහිපිට සිදුවූ ඉතාම ගුප්ත, අභිරහස් සහ නොවිසඳුණු ගුවන්යානා අනතුර ලෙස මැලේසියානු MH 370 යානයේ අතුරුදහන් වීම සැලකෙනවා.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 03 ට අවසර දීමට ආණ්ඩුව තීන්දුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය අමතමින් ඔවුන්ගේ විරෝධය සනිටුහන් කරනු දින දෙක තුනකට කලින් අන්තර්ජාලයෙහි දුටුවෙමි.
ඉන්දියාව ඒ රටේ නම වෙනස් කරන්න යනවා කියල කසුකුසුවක් යනවා. ඒ ගැන කතාව ඇවිල්ල තියෙන්නේ ඉන්දීය ජනාධිපති කාර්යාලෙන් G20 සමුළුවට ගිය ආරාධනා පත්‍රයකින්.
කම්පනයකට අමතරව චැනල් 4 වීඩියෝව ගැන මට හිතෙන දේ මෙච්චරයි.