වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ ගැන සංවාදාත්මක කතිකාවක් සැප්: 22
ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ කෘතිය පිළිබඳ සංවාදාත්මක කතිකාවක් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා රාත්‍රී 8ට සූම් යෙදුම ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ කෘතිය පිළිබඳ සංවාදාත්මක කතිකාවක් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා රාත්‍රී 8ට සූම් යෙදුම ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
"මේ විකාර ලෝකයෙන් මොහොතකට නිදහස් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියනව.. එකක් සංගීතය. අනිත් එක පූසො."
(සැප් 09දා යෙදුණු සුනිලා අබේසේකරගේ 10වැනි අනුස්මරණය නිමිත්තෙනි)
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයන්ගෙන් පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය 14දා එනම්, අද දින ප. ව 2ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැත්වේ.
ප්‍රවීන සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව සැප්තැම්බර් 19 වන දා සවස් 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වීමට නියමිතය.
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.
විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ අහසින් වැටෙයි චිත්‍රපටය ප්‍රදර්ශනය සහ දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත විමුක්තිගේ පැතලි යථාර්ථය ග්‍රන්ථය එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු කිරීමට නියමිත ය.
සීදුවේ උපත ලබා මිනුවන්ගොඩ ජාපලවත්ත විදුහලේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ගිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 'අභිනාවතීර්ණ' කලා උළෙලට සමගාමීව, Unnamed Theater Group කෙටි නාට්‍ය ගොමුව විශේෂ දර්ශන වාරයක් අද (12) දින වේදිකාගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
නූතන පරපුරේ සම්මානිත කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නවතම කාව්‍ය කෘතිය ''ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?'' එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා එළිදැක්වීමට නියමිත ය.