උතුරින් හමාස් පන්නයේ ප්‍රහාරයක් එතැයි දකුණ බියෙන්
"හමාස් පන්නයේ සටන් උපක්රමවලට සමානකම් කියන" බලාපොරොත්තු නොවන මට්ටමේ ඇතුළු ඕනෑම ආකාරයේ උතුරු කොරියානු ප්‍රහාරයක්
"හමාස් පන්නයේ සටන් උපක්රමවලට සමානකම් කියන" බලාපොරොත්තු නොවන මට්ටමේ ඇතුළු ඕනෑම ආකාරයේ උතුරු කොරියානු ප්‍රහාරයක්
ඉකුත් සතියේ බර්ලිනයේ පැවති යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල විදේශ අමාත්‍ය හමුවක දී ජර්මානු විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් ට හාදුවක් දීම
ගාසා තිරයේ පලස්තීන-හමාස් ගැටුම් සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානීන් විසින් "වහාම මානුෂීය සටන්
ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය.
ළමා මරණ 200කට වැඩි සංඛ්‍යාවකට වගකිවයුතු කැස්ස පැණියක් නිෂ්පාදිත ඉන්දුනීසියානු සමාගමක හිමිකරු සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට එරට අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබේ.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඉඩ සලසා දීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පවසයි.
ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ගාසා තිරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙක් මරා දැමුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර යි.
අවවාදයයි: මෙම ලිපියේ අඩංගු කරුණු මඟින් ඇතැම් පාඨකයින් කම්පනයට පත්විය හැකි ය.
සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ යුද්ධයෙන් මරුමුවට පත්වී ඇති ළමුන්
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමින් අතර ගැටුම් වාර්තාකරණයේ නියැලුණු මාධ්‍යවේදීන් අවම වශයෙන් 31 දෙනකු මියගොස් ඇති බව
තිදෙනකු මියගොස්, පනස් දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ සිදු වූ පිපිරීම් මාලාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය විශේෂ මට්ටමේ විමර්ශනයක්