යුද්ධයේ කටුක යථාර්ථයෙන් බිඳක් විවරණය කරන 'දහස් ගව් දුර' - (ජයසිරි අලවත්ත)
‘යුද්ධය’ යනු කුමනාකාරයෙන් ගත්ත ද ම්ලේච්ඡත්වයෙන් හෙබි, මනුෂ්‍යත්වය පයට පෑගෙන දූවිලි අංශුවක් තරමට හෝ නොතකන ක්රියාදාමයකි.
‘යුද්ධය’ යනු කුමනාකාරයෙන් ගත්ත ද ම්ලේච්ඡත්වයෙන් හෙබි, මනුෂ්‍යත්වය පයට පෑගෙන දූවිලි අංශුවක් තරමට හෝ නොතකන ක්රියාදාමයකි.
සුදත් මහදිවුල්වැව අවුරුදු දාහතකට පස්සෙ කරපු රතු සහෝදරයා චිත්‍රපටිය කලින්ම බලන්න ලැබුනා.
My Red Comrade සිනමා නිර්මාණය මාන කිහිපයකින් කියවිය හැකි අපූර්ව නිර්මාණයකි.
ආදරණීය සහෘද මිත්‍රයාගේ ආරාධනාවට මැයි 03 PVR හිදී MY RED COMRADE නැරඹීමට අවස්තාව හිමි උනා.
මේ දවස්වල PVR එකේ සහ CCC එකේ පෙන්නනවා චැලෙන්ජර්ස් කියලා ෆිල්ම් එකක්.
‘‘... සිංහල සංයුක්ත කාව්‍ය යේ පුරෝගාමියා ලෙස ද සැලකෙන්නේ මහගම සේකර ය.
‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයෙන් මෙරට මෙන්ම විදෙස්ගත වී සිටින ලාංකිකයන්ගේ ද ආදරය දිනාගත් වාසව බදුගේ ගේ දෙවැනි සිනමා නිර්මාණය
‘‘2020 ඔක්තෝබර් මුල් සතියේ මා පැමිණෙද්දී, සරත් සෘතුව භද්‍ර යෞවනයේ ය.
ඇනයිස් නින් ගේ ලිවීමේ පරිචය, විසල් ලාලසාවක් ලෙස මෙන්ම ආත්මය ගැඹුරින් සොයා බැලීමේ මාර්ගයක් ලෙසද මූර්තිමත් වූවකි.
ෂුමෝනා සිංහා 1973 වසරේ, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්කටා නුවර උපත ලද නමුත්, මේ වන විට ප්‍රංශ භාෂාවෙන් සාහිත්‍යකරණයේ නියැලෙන සාහිත්‍යවේදිනියකි.
ඕනෑම කලා කටයුත්තක යෙදෙන පුද්ගලයකු විසින් නිර්මාණය කරනු ලබන ඕනෑම කලා නිර්මාණයක් සඳහා සුවිශේෂී කරුණු තුනක් බලපාන බව අභිනව ගුප්ත නමැති පඬිවරයා පවසා ඇති බව මා මෙන් ම ඔබ ද කියවා ඇතුවාට සැකයක් නොමැත.