ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ විසින් රචිත "අඳුරු කරළියේ සොඳුරු දිවාකර" කෘතිය එළිදැක්වීම සහ අගැයුම් උළෙල ජූනි 28වන දින සවස 6.30ට
සුදත් මහදිවුල්වැව ගෙ රතු සහෝදරයා චිත්‍රපටය ගැන මගේ අදහස් ලියන එක මං ප්‍රමාද කළා.
මා පරිවර්තන කෘති පරිශිලනය/ කියවීම ඇරඹුවේ 70 දශකයේ මැද භාගයේ දී පමණ ය.
ලංකාවෙ උන්මාදයක් වුනේ මලයාලම් චිත්‍රපටිනෙ. ඒවා හිතාගන්න බැරි තරම් විචිත්‍ර කතා, චරිත, සිනමාත්මක රූප ඇසුරු කරගෙන
ශ්‍රී ලාංකික තරුණ ලේඛකයෙකුට ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකක් හිමි වී තිබේ.
පොත් වසන්තය සඳහා තව ඉතිරිව ඇත්තේ දෙමසක් පමණි.
''හදනවායැයි කියන ලෝකය වෙනුවට හැදිය යුතු ලෝකය හදන විප්ලවය ප්‍රායෝගිකයි''
මනෝහාරි හේවාවසම් මෙහෙයවන "මිරර් ආට්ස්" යුටියුබ් සංවාදයට "මගේ ආදර අවනඩුව" ටෙලි නිර්මානයෙන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස
‘‘මයි රෙඩ් කොම්රේඩ්’’ නිසැකවම සිනමා බැතිමතකුගේ නිර්මාණයකි. සිනමාව මූලිකවම විනෝද මාධ්‍යයක් ලෙස සරල ආස්ථානයකට