ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)
ස්ත්රිය වෙනුවෙන් භූමිය අතහැරීමත්, රාජධානිය වෙනුවෙන් ස්ත්රිය අතහැරීමත් කෙබඳු කාරණා ද? විජයා හෙවත් රංකිරා ස්ත්රිය වෙනුවෙන් වාසභූමිය අත්හරින අතර බුලත්ගම නිලමේ රාජධානිය වෙනුවෙන් එකී ස්ත්රියම අත්හරියි.