ව්‍යවස්ථා සභාවේ නිර්දේශයකට ජනපති බෑ කියයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලද නම් අතරින් එක් නමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.