සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක පියත් නිකේෂල යළි අත්අඩංගුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තෙක් ඊයේ (26)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තෙක් ඊයේ (26)
මෙරට රිලව් චීනයට අපනයනය නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව අද
වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස දෙකක් ඇතුළත පෝලිම් යුගය නිමා කළේ ගෑස් ටික වත් ගෙනෙන්නට
අස්වැසුම හොඳ වැඩසටහනක් වුවත් එය ක්‍රියාත්මක කරන ආකාරය සම්පූර්ණයෙන් ම අසාර්ථක බවත් මෙය නිවැරදි විය යුතු බවත්
කිසියම් පිරිසකගේ මාරාන්තික ප්‍රහාරයකට ලක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර අද (26) රාත්‍රී 9.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාරක ඒකකයට
"මගේ දරුවා එනවා කියලා හිතාගෙන මම මගේ අනිත් ළමයින්ට කියලා එක එක ජාතියේ කෑම අරගෙන තිබ්බා. සෑම දෙයක්ම කල් ඉකුත් වෙලා. මම හිතාගෙන ඉන්නේ අඹ ගහක අඹ ගෙඩියක් හැදුනත් මගේ දරුවා කන්න
රජය දුප්පත් ජනතාවගේ සමෘද්ධිය කපාදමා අස්වැසුම නමින් ඇස් වැසුමක් ගෙනත් තියෙන බවත් ඒ තුළ විශාල අසාධාරණකම් රැසක් සිදුව ඇති බවත් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය ජාතික
එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය බලහත්කාරයෙන් සිදුකරන වෑයමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව 'පිවිතුරු හෙළ උරුමය' නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් විවිධ ආකාරයේ වැරදි සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් බිය වද්දා මුදල් ලබා ගන්නා සංවිධානාත්මක පිරිසක් හේතුවෙන් ව්‍යාපාරිකයන් විශාල පිරිසකට මෙන්ම මහජන
2024 ජනාධිපතිවරණය සඳහා තම කඳවුර සහ රට ජයග්‍රහණය කළ හැකි, රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සමග