ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 3ක්
ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී තිබේ.
ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට
බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි
දෙමළ විමුක්ති කොටි සංවිධානය යළි නගා සිටුවීමට ඉන්දියාව මැදිහත් වන්නේ ද යන්න ගැන ලංකාණ්ඩුවෙන් විමර්ශනයක් ඇරැඹීම ගැන උතුරේ දේශපාලන පක්ෂයක් බිය පළකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසන බල මණඩලයේ සභාපති ලෙස සාගල රත්නායකව තොරා පත් කර ගෙන ඇත.
ටෝයියන්, බයියන්, කයියන්ට නොව වැඩ්ඩන් වෙනුවෙන් 'එක්සත් ජනරජ පෙරමුණ' විවෘත බව
හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව
ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය තුළ කාලයක් තිස්සේ බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස
ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුක් ලබා දෙන තෙක්
මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින්ගෙන් හා පාතාලයෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.