තිලිණි ප්‍රියමාලිට මරණ තර්ජන ! - පොලිසියට පැමිණිල්ලක්
මුල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින ප්‍රකට ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලිට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.
මුල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින ප්‍රකට ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලිට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.
බෙවිස් කියන්නෙ විසල් ගහක් කියල ගොඩක් අය ලියලා තිබුන. ඒත් ඇත්තටම බෙවිස් කියන්නෙ විසල් පදුරක්. ඒ පදුර යට විවිධ අය මුනගැහුන. බෙවිස් මිනිස්සු එකිනෙකා සම්බන්ධ කළා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් තමන් ඉවත්වී නව කැඳවුම්කරුවකු පත්වීමට නියමිත බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍ය බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කර සිටියි.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් සොයා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා තේරී පත්වී තිබේ.
නිදි වර්ජිතව පොලීම්වල රැඳී සිටිමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්ත ද ඒ අතරින් විදේශගතවී ඇත්තේ සියයට 30 ක් පමණ බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇත.
මහරගම 'අපේක්ෂා රෝහලේ' පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු
නොගැලපෙන දේවල් සහ ආසාධාරණකම් ඉවසන්නේ ජනතාව වෙනුවෙන් බවත්