රජයට මුදල් තිබේ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)
මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.