වසර 34කට පසු ජනරජ පෙරහර වීථි සංචාරයේ
ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ''ජනරජ පෙරහර''
ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ''ජනරජ පෙරහර''
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක ඇතුළු
වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල
රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.
ඝාතනයට ලක්වු සියලුම මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් මඩකලපුව ගාන්ධි පාක් අසලදි ඊයේ (18) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.
හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර සීමා නිර්ණ කොමිෂන් සභාව විසින් කොට්ඨාස සීමානිර්ණය සිදු කර එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළහොත් මැතිවරණය කල් යාමේ අවධානමක් පවති.
තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඉදිරි පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් උපදෙස් මාලාවක් ලබා දී ඇත.
විවිධ ආයතන හා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ දක්වා
රජය මේ අවස්ථාවේ දී ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්,