චන්ද්රිකාගේ සහ මෛත්රීගේ හිටපු කාර්යමණ්ඩල ප්රධානින්ගේ දඬුවම් ස්ථීර කෙරේ
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ගේ හිටපු කාර්යමණ්ඩල ප්රධානී කුසුම්දාස මහානාම සහ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක ගේ පෞද්ගලික ලේකම් ලෙසත් රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති ලෙසත් කටයුතු කළ පියදාස දිසානායක යන අයට