රාජිතව නෙරපන්න සජබ කළමනාකරණ කමිටුව සඳුදා රැස්වේ!
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පක්ෂගේ සාමාජිකත්වය අත්හිටුවීම
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පක්ෂගේ සාමාජිකත්වය අත්හිටුවීම
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර වොෂින්ටන් නුවර දී ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹීමට පැය 48 ක් තිබිය දී,
විපක්ෂයේ සුළු පක්ෂ නායකයන් රවටා ඔවුන් මාර්ගයෙන් සමගි ජන බලවේගයට සමගි සන්ධාන යෝජනා එවීම නිෂ්ඵල කරුණක් බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර 'දේශය' පුවත්පතට පවසා ඇත.
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වෙයි.
මෙතෙක් ප්‍රකාශයට පත්ව නැති ජනාධිපතිවරණයක් වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් අපේක්ෂකයන් නම් කිරීම ආරම්භ වී තිබේ.
'' පොහොට්ටුවේ අපිත් වැටුණ. ඒත් අපි ආයෙත් නැගිට්ට. මීට මාස කීපයකට පෙර කලුතර අපි
ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබේ.
සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නගේ
වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ලබන වසරේ (2024) දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය රවී කරුණානායක