ජසින්ඩා ආර්ඩන්. නවසීලන්තය මෑතකාලයේ තෝරාගත්ත ජනප්‍රියම අගමැති කෙනෙක්.
අරගලය ජෝක් එකක් වී අවසන් වුවත් ඊනියා අරගලකරුවන්ගේ බල අරගලය තවම සංසිඳී නොමැත.
''සේපාල් යූටියුබ් නාලිකා මඟින් වසරකට ඩොලර් 45,500ක් උපයලා කියල අද රජයේ නීතීඥය කිව්ව. ඉතිං ඕයි රටට $ ගේන එකාව ඇතුලෙ දාගෙන ඉන්නෙ?''
මේ ප්‍රවෘත්තිය කියවල ඉවර වෙලා චමුදිත කියනව "දැන් එච්චරයි අඩුවට තිබුණෙ, වැදි නායකයොත් ආවම හරි, ඔබ තුමන්ලත් පාර්ලිමේන්තුවට, පළාත් පාලන ආයතනවලට ආවම හරි.
පසුගිය දිනක ජාතික ජන බලවේගය නියෝජනය කරන ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් Ideas front Youtube නාළිකාවේ පැවති
පසුගිය දවසක පෞද්ගලික මාධ්‍ය නාලිකාවක විවාද වැඩසටහනකදි, එය මෙහෙයවනු ලබන නිවේදකයින් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත්
88-89 කාලයේ ප්රජාතන්ත්රවාදය නැති කිරීම සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අවම වශයෙන් කණගාටුව හෝ
රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
සෙක්ස් කරන්න පුළුවන් වයස අවුරුදු 16 ඉදන් 14 දක්වා අඩු කරන යෝජනාවක් ආවා.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීම දින 65ක අරගලයේ ජයග්‍රහණයක් බව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත