වජ්ජා’ වජ්ජ 71 : අපි හැමෝට ම තමංගෙ ම කතාවක් තියෙනව - (ජයසිරිගේ නවකතාවක්)
‘‘හරි... එහෙනං... හොඳඅඅඅට අහගන්න...’’
‘‘හරි... එහෙනං... හොඳඅඅඅට අහගන්න...’’
‘‘දැන් අපි නිදාගමු... ඔයා පුරුදු විදියට ඔයාගෙ වැඩටික කරගෙන යන්න. ඉස්සරහට මට වැඩිපුර ගෙදර එන්න බැරිවෙයි. ඒ ගැන අවුලක් හිතන්න එපා.
‘‘හරි... එහෙනං ඔහොම්ම ඉඳල මං කියපු විදියට කරන්න. දැං වෙලාව... හතයි විස්සයි. මං කියපු කෙනා සාමාන්‍යයෙන් හත හමාර වෙද්දි ගෙදරිං පිටත් වෙනව.
එබැවින් එදින සන්ධ්‍යාවේ අප සියලු දෙනා ම මත්තෙගොඩ නිවාස සංකිර්ණයේ නිවැසියන් සහ ගම්වාසින්ගේ එකතුවෙන් සංවිධානය කරන ලද සිංහල අවුරුදු උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුණෙමු.
ප්‍රතිෂ්ඨ මඳක් වික්ෂිප්ත විය. ඒ, ඇය ඔහු සිටින්නේ කොතැනදැයි දැන සිටි බැවිනි.
එම නිවසට පැමිණ දෙවසරක් ඉක්ම ගියේ සිතාගන්නට වත් නොහැකි ලෙසිනි.
ඔයා මාව විශ්වාස කරන්න... එච්චරයි...
දින දෙකකට පසු නැවත මා ඇමතූ දිවසත් අයියා පැවසුවේ මගෙත් අමෝද්යගේත් කැමැත්ත පරිදි මගේ දෙමාපියන් සතු මහ ගෙදර සහ ඉඩකඩම් සියල්ල ම දිවසත් අයියාගේ නමට ලියන බවට ඔහු කැමති යැයි මගේ මවටත් පියාටත් දැන්වූ බවයි.
‘‘ආ... ඒ ගැන අවුලක් හිතන්න එපා. මං ළඟ ඒකට විසඳුමක් තියෙනව.
අමෝද්‍ය සහ මා විවාහ වී වසරකුත් දෙමසක් ගෙවෙන්නට පෙර අපි මවු - පිය පදවි ලැබුවෙමු. අපේ කුලුඳුල් දරුවා පුතෙකි. මගෙන් ද විමසා, ඉක්බිති අපේ කුලුඳුල් පුතණුවන්ට ‘‘කනිෂ්ක ජයලත්’’ යැයි නම් තැබුවේ ද අමෝද්‍ය ම ය.
ප්‍රතිෂ්ඨ පැවසුවේ වදන් යුගලක් වුව ද ඒ වදන් යුගලේ බොහෝ දෑ අන්තර්ගතව තිබිණ. එය වටහාගත් බැවින්දෝ බසය ආසන්නයට පැමිණ, එයට ගොඩවීමට ප්‍රථම ප්‍රතිෂ්ඨ වෙත වඩාත් ආසන්න වූ සචේතනී ‘‘ඔයාට මාත්