'විමුක්තිගේ පැතලි යථාර්ථය' ග්‍රන්ථය ජනගත කිරීමට සුදානම්
ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කරනු ලබන මෙම ග්‍රන්ථය සුවිශේෂි වන්නේ සිනමා විචාරය පිළිබද ගවේශනාත්මක හා පර්යේෂනාත්මක වූ නවමු මානයන් ශිල්පීයව සහ සංකල්පීයව පාඨකයාවෙත ඉදිරිපත් කිරිමයි.
ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කරනු ලබන මෙම ග්‍රන්ථය සුවිශේෂි වන්නේ සිනමා විචාරය පිළිබද ගවේශනාත්මක හා පර්යේෂනාත්මක වූ නවමු මානයන් ශිල්පීයව සහ සංකල්පීයව පාඨකයාවෙත ඉදිරිපත් කිරිමයි.
සමඟි ජනබලවේගය චෝදනා පත්‍රයක් ලබා දිය යුත්තේ තමන්ට නොව පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසයි.
යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආසියා හා ඕෂනියා කලාපයන්හි (Asia & Oceania ) වසරේ රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු බව කියන සිංහාරගේ චමින්ද සිල්වා නොහොත් "කුඩු අංජු" අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඝාතනය කරන ලද මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකි සිවරාම්ගේ 18 වන ගුණ සැමරුම නිමිති කොටගෙන ඊයේ(28) සහ අද (29)විශේෂ සැමරුම් උත්සව කිහිපයක් උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින්
රනිල්ට පොහොට්ටුවේ 126ක් ඉන්නවා. පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යැයි කියා ප්‍රසන්න රණතුංග තැන තැන කියමින් යන කතාවේ සත්‍යතාවක් නැති බව පොහොට්ටුවට සම්බන්ධ ආරංචි
මියන්මාර මුහුදු සීමාව තුළ දී අත්අඩංගුවට ගෙන වසර 5 කට සිරදඬුවම් ලබා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පස් දෙනෙකු මියන්මාර රජය විසින් ප්රදානය කරන ලද සමාව යටතේ,2023 අප්‍රේල් 27 වන දා යලි දිවයිනට
රාජ්‍ය ආයතන 52ක මේ වසරේ සමස්ත අලාභය රුපියල් බිලියන 1,100ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති බව