මාධ්‍යවේදිනියන් මුහුණ දෙන සැබෑ අභියෝග මොනවා ද?
ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය මැයි 3 වන දාට යෙදී තිබේ.
ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය මැයි 3 වන දාට යෙදී තිබේ.
උතුරුකරයේ නීති විරෝධි ලෙස හොර බඩු ප්‍රවාහනය කරමින් සිය අණසක පතුරුවා සිටි ගෝරිං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූ හැඩි දැඩියෙක්
මේ මැයි දිනයෙන් පසු වෘත්තීය සමිති සිය කාලය ගෙවනු ඇත්තේ කෙසේ ද?
''අඥාන, නූගත් පංතීන් යනු අනතුරුදායක, නපුරුම පංතීන්ය'' - හෙන්රි වෝඩ් බීචර්
එක්සත් රාජධානියේත්, ඉන් පිටතත් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය
ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.
(පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ගේ සටහනක්)
ගද්‍ය නමැති සාහිත්‍යාංගය ගද්‍ය කාව්‍යය නමින් ද, පද්‍ය නමැති සාහිත්‍යාංගය පද්‍ය කාව්‍යය නමින් ද හැඳින්වෙන අවස්ථා පවතී.
අද දින (මැයි 01) තවත් කම්කරු දිනයක් සැමරීමට ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ සූදානම් වේ.
සමාජ මාධ්‍යයට ම අනන්‍ය වූ වාග් විද්‍යාවක් මතු වෙමින් පවතී. ඉතින්, ඉතිම් වේ. නේද, නේත වේ.