ආගම්වාදයක් ඇති කිරීම සැලසුම්සහගත ක්‍රියාවක් - ඩිලාන් පෙරේරා
ආගම්වාදයක් ඇති කිරීම පවතින ගැටළු වසා දැමීම සදහා සිදුකරන සැලසුම් සහගත
ආගම්වාදයක් ඇති කිරීම පවතින ගැටළු වසා දැමීම සදහා සිදුකරන සැලසුම් සහගත
ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි
රුපියල් කෝටියකට අධික වටිනා පවුම් 6 ක් බරති රන් මුද්දක් හා ඇමෙරිකන් ඩොලර් පන්දහක්
ආයතන ප්‍රධානීන්ගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට නීතිමය හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ලැබීය.
ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (29) නියෝග කළේය.
නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවෙමින් පැවති විනාශයේදී මෙරටින් සිදුකල ඉල්ලීම මත
ප්‍රබල පිළිකා කාරකයක් වන සම සුදුපැහැ ගන්වන ක්‍රීම් වර්ගයක් අලෙවි කරන ගබඩා තුනකට පසුගිය සතියේ සීල් තැබූ බව පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ස්වකීය වියදම් පියවාගත නොහැකි රාජ්‍ය සංස්ථා මණ්ඩල හා දෙපාර්තමේන්තු නඩත්තු කොට පවත්වාගෙන යාම සඳහා 2023 වසරේ ජනවාරි වනවිට
රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස
80 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මෙන්ම ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව ලෙස කටයුතු කළ අභිප්‍රේරණ උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය
ජනප්‍රිය සමාජ මාධ්‍ය ප්‍රකාශකයකු වන රාජංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.