Breaking News• උණුසුම් පුවත්
Showing page 59 of 2905 (43,566 articles)

නමක් නොකෙටූ නායකයෙකුට පුතෙකුගෙන් උපහාරයක්: උපාලි මාගෙදරගමගේ ජීවන සැමරුම (1946–2026)
*වැව් 147ක් හැදුවත් නම නොගැසූ පියාණන් වෙනුවෙන් පුත් අසංක සූරිච් නුවර සිට ලියූ සංවේදී සටහන

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කිරීමට පියවර: දිනුක් කොළඹගේගෙන් ප්‍රතිපත්තිමය විමසුමක්
ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණය ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමෙන් පරිපාලන බරක් නිර්මාණය වන බවට පෙන්වා දෙයි

'Zombies' චිත්‍රපට මාලාවෙන් ජනප්‍රිය වූ තරුණ නිළි කාර්ලා ජෙෆ්රි අකාලයේ ජීවිතක්ෂයට!
කිසිදු මරණ හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා
සමහරුන්ට අනුව මඩුවන්වෙල මහදිසාවේ කෲර සිතැත්තෙකි. එම කතාව තුළ සත්‍යය සේම අසත්‍යයද කලවමට තිබේ. මඩුවන්වෙල මහදිසාවේට අධිකරණ බලතල තිබූ බව සහ ඒ අනුව ඔහු නඩු ඇසූ බව මීට පෙර විස්තර කළෙමි. නඩුවලින් වරදකාරයන් වූ අයට ඔහුගේ දඬුවම් තද ය. ඊට අනුව ඔහු කෲර මිනිසෙකු යැයි කෙනෙකුට කියන්නට හැකියාව තිබේ.

පැවිදි දිවියට එළැඹෙන්න තායි අයිස්ක්‍රීම් කෝටිපතියා ව්‍යාපාරයම විකුණයි
ඩොලර් මිලියන 6කට අධික වත්කම් අලෙවියට; පවුලේ සබඳතා සියල්ල අත්හැරීමට තීරණයක්

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 80 වැනි සංවත්සරයට රනිල්ගෙන් සජිත්ට ඇරයුමක් !
22 සංශෝධනය හමුවේ විපක්ෂයේ උපායමාර්ග සහ කොල්ලුපිටියේ රහස් හමුව එළියට.

රාජ්‍ය සේවයේ වෘත්තීය රැකියා කාන්තාවන් අතට: තරුණ පිරිස් පෞද්ගලික අංශයට
වෘත්තීය රැකියාවල කාන්තා ප්‍රතිශතය 61.5%ක්: පළාත් සභාවල පිරිමින් මෙන් දෙගුණයක් කාන්තාවන්

"චක්‍රලේඛය ලැබීමට පෙර ඖෂධය භාවිතයෙන් ඉවත් කළා" - මාතර රෝහලේ ඖෂධවේදියා බෙහෙත් නඩුවේදී කියයි
චක්‍රලේඛය ලැබීමට පෙර සංකූලතා වාර්තා වූ වහාම අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව මාතර මහ රෝහලේ ඖෂධවේදි උපාලි සූරිය ආරච්චි මහතා ස්ථිර ත්‍රිපුද්ගල පුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

'වැරැද්දක් කර නෑ, පරීක්ෂණවලට මුහුණදීමට සූදානම්' - නාමල්ගෙන් දැඩි ප්‍රකාශයක්
එයාර් බස් ගනුදෙනුව: නාමල් අල්ලස් කොමිසමට - දේශපාලන කරළිය උණුසුම්

මානව හිමිකම් ප්‍රතිසංස්කරණවල වේගය මන්දගාමී බවට ජගත් සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
ප්‍රතිසංස්කරණ පොරොන්දු ප්‍රායෝගික වෙනසකට හැරවීමේ අභියෝගය: එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව එළියට

මුල්‍ය අරමුදලෙන් පසු....?| රොහාන් සමරජීව
බාහිර කම්පන හමුවේ ණය ගෙවීම අභියෝගයක් විය හැකි බැවින්, භාවිත කළ හැකි සංචිත ඉහළ නංවා ගනිමින් අපනයන මූලික ආර්ථික වර්ධනයකට වහා පිවිසීමේ වැදගත්කම.

සිංහල සාහිත්‍ය වංශ වැලිතලාවෙන් යට කළ නොහැකි ගත්කතුවර වැළිහිඳ මුනිරත්න | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
*සම්භාව්‍ය විචාරක අවධානයෙන් ගිලිහුණු, එහෙත් අභිරහස් හා විද්‍යාත්මක පරිකල්පනය මුසු කරමින් මෙරට කියවීම් සංස්කෘතිය උඩුයටිකුරු කළ ප්‍රබන්ධකරුවාගේ සාහිත්‍ය උරුමය.

සංවර්ධිත රටවල බැඳුම්කර අර්බුදය සංවර්ධනය වෙමින් පවතින රටවලටත් තර්ජනයක් - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඔස්සේ ලබාගත් ප්‍රගතිය ගෝලීය පොලී අනුපාත ඉහළ යාම හමුවේ අවදානමේ

ට්‍රිලියන 4.9ක සේවක අරමුදලට අලුත් පනතක්: ඇත්තටම වෙන්න යන්නේ කුමක්ද?
සේවායෝජක පැහැරහැරීම්වලට එරෙහිව දැඩි දණ්ඩ නීති ගෙනෙන අතරේ පාලන ව්‍යුහය ගැන කම්කරු පාර්ශ්වයෙන් මතු වන ගැටලු


