Breaking News• උණුසුම් පුවත්
Showing page 60 of 2905 (43,569 articles)

සංවර්ධිත රටවල බැඳුම්කර අර්බුදය සංවර්ධනය වෙමින් පවතින රටවලටත් තර්ජනයක් - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඔස්සේ ලබාගත් ප්‍රගතිය ගෝලීය පොලී අනුපාත ඉහළ යාම හමුවේ අවදානමේ

ට්‍රිලියන 4.9ක සේවක අරමුදලට අලුත් පනතක්: ඇත්තටම වෙන්න යන්නේ කුමක්ද?
සේවායෝජක පැහැරහැරීම්වලට එරෙහිව දැඩි දණ්ඩ නීති ගෙනෙන අතරේ පාලන ව්‍යුහය ගැන කම්කරු පාර්ශ්වයෙන් මතු වන ගැටලු


'ආණ්ඩු පක්ෂය ජනතා ප්‍රශ්න හමුවේ නිරවුල් පිළිතුරු දිය යුතුයි': මාලිමා මන්ත්‍රී චන්දන සූරියආරච්චි
ප්‍රතිපත්තිමය තීන්දු හා ව්‍යවස්ථාමය සංවාද ගැන TV සුප්‍රීම් ‘ඇත්ත කියන්න’ වේදිකාවේදී හෙළිදරව්වක්

'අපරාධ මැඬලීමට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකට පැකිළෙන්නේ නෑ': පොලිස් දින සැමරුම් උත්සවයෙදී ජනපතිගෙන් ප්‍රතිඥාවක්
*මත්ද්‍රව්‍ය ජාලයන්ට හසුවූ නිලධාරීන්ට දැඩි අනතුරු ඇඟවීමක්; අක්‍රමිකතා නතර නොකළහොත් නිල ඇඳුම අහිමි වන බවට ප්‍රකාශයක් *පොලිස් සේවයට නව බඳවාගැනීම් 10,000ක්, අවදානම් දීමනාවක් සහ යටිතල පහසුකම් පුළුල් කිරීමේ සුවිශේෂී සැලසුම් රැසක්

අභියාචනාධිකරණයට නව විනිසුරුවරියක්: සජීවනි දිල්කා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
*පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙයි: නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයෙන් අභියාචනාධිකරණ පීඨයට

කැසට් පටයේ සිට ඩිජිටල් යුගය දක්වා: නුවන් ගම්මන්පිල කියන පරම්පරා පෙරළිය (TV සුප්‍රීම් ‘මචං’ වීඩියෝවක්)
*"අපි තාක්ෂණික විපර්යාසයත් යුද්ධයත් අත්වින්ද පරපුරක්; අලුත් පරම්පරාව අතහැරීම් හඳුනනවා"

ප්‍රවීණ ප්‍රජා සංවර්ධන ක්‍රියාකාරික උපාලි මාගෙදරගමගේ දිවිසැරිය නිමවයි
දශක පහකට අධික බිම්මට්ටමේ සමාජ හා මානව හිමිකම් මෙහෙවර නිමාවට

සජීවකරණ සිනමාවේ පුරෝගාමී ගිවන්ත අර්ථසාද් දැයෙන් සමුගනී
මෙරට ප්‍රථම කාටූන් සහ වර්ණ සජීවකරණ නිර්මාණ බිහිකළ යුග මෙහෙවර නිමාවට

ඩිජිටල් දැලක පැටලෙන ළමා පරපුර: වසරකට මිලියන 20ක් සයිබර් අපයෝජනයට
පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගොදුරු වන බව යුනිසෙෆ් (UNICEF) නවතම ගෝලීය සමීක්ෂණයකින් හෙළි කරයි

බැසිල්ට එරෙහි මිලියන 7.8ක ටී-ෂර්ට් නඩුව: රූමි ජවුෆර් කොටුව අධිකරණයට රහස් ප්‍රකාශයක් දෙයි
සංවෘත කුටිය තුළ පැය දෙකක් පුරා මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීමක්

සුරේෂ් සලේගේ රිට් පෙත්සම: ජයකි ද අල්විස් වාර්තාවේ වලංගුභාවය ගැන අභියාචනාධිකරණයේදී උණුසුම් තර්ක
ප්‍රකාශයට පත්නොකළ වාර්තාවක ඡායා පිටපතක් අධිකරණයට දීම රීතීන්ට පටහැනි බවට විරෝධයක්

මත්ද්‍රව්‍ය කළු සල්ලි රට පැටවූ බැංකු ජාවාරම: රුපියලේ අගයටත් තට්ටු කළ 'ව්‍යාජ සමාගම්' දැල මෙන්න
දින 180 ආනයන නීතියෙන් රිංගා සමාගම් 89කින් කළ විදේශ ප්‍රේෂණ 500ක් විමර්ශන දැලට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට
පෙත්සම් සලකා බැලීම හෙට දක්වා: මූලික අයිතිවාසිකම් හා විනිවිදභාවය ගැන නීති තර්ක

ටෙක් දැවැන්තයින්ට රතු එළියක්: ටෙක්සාස් දේශපාලනය AI දත්ත මධ්‍යස්ථානවලට එරෙහි වෙයි
ට්‍රම්ප්ගේ ස්ථාවරයට පටහැනිව යමින් රිපබ්ලිකන් අපේක්ෂකයින් දැඩි නීති ගෙන ඒමේ සූදානමක

