ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරග බිමට
කසකස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන තරගාවලියට

කසකස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන තරගාවලියට
ලොව ඉහළම පෙලේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමෙරිකානු විවෘත තරගාවලියේ සටන් කරද්දී එම තරග පැවැත්වෙන නිව්යෝක් නගරයේ ෆ්ලෂිං මෙඩෝස් (Flushing Meadows) උද්‍යාන පෙදෙසේ තවත් යුද්ධයක් දිග ඇරෙමින් තිබෙනවා. ඒ, තිත් සහිත ලැන්ටන්ෆ්ලයිස් (spotted lanternflies) නමැති රාගික මැස්සන්ගේ ආක්‍රමණය.
ඊශ්‍රායලය ට එරෙහිව පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලැබෙන මුළු ලාභය ගාසා තීරය වෙනුවෙන් තිබෙන තම මානව හිතවාදී ප්‍රතිපත්තියට පරිත්‍යාග කරන බවට නෝවේ දේශය ප්‍රකාශ කර තිබෙනවා.
ආජන්ටිනාවේ පැවති පාපන්දු තරගයක් අතරතුර ක්‍රීඩා මණ්ඩපයේ හටගත් ප්‍රචණ්ඩත්වයෙන් පසුව ක්‍රීඩා ලෝලීන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙක් තුවාල ලැබූ අතර මින් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.
දිවයිනේ දක්ෂතම හොකී කණ්ඩායම් නවයක් සහභාගි වන ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමිය හොකී ලීගයේ - Premier Hockey League (PHL) Sri Lanka - දෙවැනි අදියර නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වනවා.
ප්‍රධාන පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටරෝන් භාවිතා කර පදක්කම් දිනා ගත් යුක්රේනයේ ක්‍රීඩිකාවකට සිව් වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සීමිත ඕවර තරගමාලාවන් සඳහා ලබන ජනවාරියේ ශ්‍රී ලංකාව ට පැමිණෙනවා.
දිවයිනේ පාසල්, ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීමේ
චීනයේදී සතිඅන්තයේ පැවති පළමු රොබෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අමෙරිකාව, ජපානය, බ්‍රසීලය හා ජර්මනිය ඇතුළු රටවල් 16කින්
ලන්ඩනයේ පදිංචිව සිටින 10 හැවිරිදි ආශ්චර්යමත් චෙස් ක්‍රීඩිකාවක් කාන්තා ජාත්‍යන්තර මාස්ටර් නිල නාමය හිමිකර ගත් ළාබාලතම පුද්ගලයා බවට පත්ව සිටිනවා.
චීනයේ ලිජියං නුවර සැප්තැම්බර් 20 සිට 28 දක්වා පැවැත්වෙන ආරාධිත පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා වයස අවුරුදු 16න් පහළ යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගි වනවා.