ආසියානු කුසලානය: ‘බී’ කොටසෙන් සුපිරි වටයට යන කණ්ඩායම් දෙක තීරණය වීමේ තරගය අද (18) රාත්‍රියේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර අද රාත්‍රියේ අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ‘බී’ කොටසේ ඉතාමත්ම තීරණාත්මක තරගයක්.






