නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය.
ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන් මහත් ආශාවෙන් බලා සිටි චැම්පියන්ස් ලීග් තරගාවලිය තෙවසරකට පසුව නැවත පැවැත්වෙනවා.
ඉන්දියාව හා පාකිස්තානය අතර ලබන ඉරිදා කොළඹදී පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී ද කණ්ඩායම් දෙක අතර අතට අත දීමක් සිදු නොවනු ඇතැයි පැවසෙනවා.
ඉන්දියා නව යොවුන් පිතිකරු වයිභාව් සූර්යවන්ශි ශතක ලබා ගැනීම හා වාර්තා බිඳ දැමීමෙන් තවමත් සෑහීමකට පත්ව නැහැ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ ගුවහාටි හි පැවති තරගයෙන් ෙඑතිහාසික ආරම්භයක් ලබා ගත්තේ ඕනෑම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ආරම්භක දිනයට පැමිණි වැඩිම නරඹන්නන් පිරිසගේ නව වාර්තාවක් පිහිටුවමින්.
රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට (DLS) අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් ජය ගත්තේය.
ජාත්‍යන්තර සවිස එසවීමේ සංගමය මගින් පසුගියදා සංවිධානය (IPF) කල 2025 - European Classic and Equipped Bench Press Championship තරගාවලියෙදී
පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන මෝසින් නක්වි ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිතාගත නොහැකි
(සටහන | බීබීසී උර්දු සහ බීබීසී හින්දි)
ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතර සුහදශීලී අතට අත දීමක් නැති තවත් තරගයකදී පාකිස්තානය ට එරෙහිව ටිලක් වර්මා නොදැවී ලකුණු 69ක් ලබා ගනිමින් ඊයේ (28) ඩුබායි හි පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව කඩුලු පහක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ වාර්තාගත නව වැනි ආසියානු ක්‍රිකට් ශූරතාවක් ඉන්දියානුවන්ට හිමිකර දෙමින්.
ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් කුසලානය අතැතිව සිටින අයුරු පෙන්වමින්
ගිනි කෙළි සංදර්ශනයක් වැනි පැතුම් නිස්සංකගේ ශතකය හා සුපර් ඕවරයකින්න පසුව නොනැසී සිටීමට ඉන්දියාව ඊයේ සමත් වුනේ ආසියානු කුසලාන තරගාවලියේ ඔවුන්ගේ අපරාජිත තත්ත්වය තවදුරටත් රැක ගනිමින්.