
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර විසාඛාපට්නම් හි ඊයේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී එලීසා හීලී නායිකාවගේ ලකුණු 142ක සුවිශේෂී පිතිහරඹය මත ඔස්ට්‍රේලියාව ලකුණු 331ක් හඹා ගියේ කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ වැඩිම සාර්ථක හඹා යාමේ නව වාර්තාවක් බිහි කරමින්.
වසරක් තුළ එක්දින ලකුණු දහස පසුකළ ලොව පළමු පිතිකාරිනිය බවට පත්වෙමින් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ප්‍රථම වතාවට එංගලන්තය ට නායකත්වය දීමේදී නැට් ස්කයිව-බ්‍රන්ට්ගේ
නැට් ස්කයිව-බ්‍රන්ට් නායිකාවගේ වාර්තාගත පස්වැනි කාන්තා ලෝක කුසලාන ශතකය හා සොෆී එක්ල්ස්ටෝන් දඟ පන්දු යවන්නියගේ ලකුණු 17කට කඩුලු 4ක අතිවිශිෂ්ට ප්‍රහාරය මත එංගලන්තය කොළඹදී ඊයේ ශ්‍රී ලංකාව ලකුණු 89කින් පරාජයට පත්කළා.
මීට දෙවසරකට පෙර ක්‍රිකට් වාර්තා පොත් අලුතින් ලියමින් ඇෆ්ගනිස්තාන පිතිකරු සෙදිකුල්ලා අටාල් (Sediqullah Atal)
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූලික පදනම හා ආධුනික පාපන්දුව සඳහා වන කමිටුවට
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ බිලියනපතියකු වූ පළමු ක්‍රියාකාරී පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. මේ බව අනාවරණය කරන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම ප්‍රථම වතාවට සිය දර්ශක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන ‘බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය (Bloomberg Billionaire Index).
වියට්නාම් යුද සමයේදී තමාට ලබා දුන් හමුදා අණකර කාඩ්පතට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් මොහමඩ් අලි බොක්සිං ශූරයාගේ ජීවිතය උඩු යටිකුරු වූවා පමණක් නොව එයින් යුද විරෝධී ව්‍යාපාරයට ප්‍රබල හඬක් ද එක්වුනා. දැන් ඒ ඉතිහාසගත ලියවිල්ල අලෙවියට තැබීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය අතර කොළඹ තුරඟ තරග පිටියේ අද (9) සන්ධ්‍යාවේ පැවති ආසියානු කුසලාන පාපන්දු
ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන තාරකාවක වන අලානා කිං (Alana King) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කාන්තා තරග බිමේ අංක 10 පිතිකාරිනියක ලෙස අර්ධ ශතකයක් ලබා ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වෙමින් ඉතිහාස පොත්වලට ඇගේ නම ඊයේ (8) ඇතුළත් කර ගත්තා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇතිවූ සිදුවීම්වලින් පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර තරග සැලසුම් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට උපදෙස් දී තිබෙනවා.