මාරක රිය අනතුරකින් දිවි ගලවා ගත් හෙල්ල විසිකිරීමේ ශූරිය පිතිකාරිනියක වී නව ලෝක වාර්තා පිහිටුවයි
මේ දිනවල පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකාරිනී ටස්මීන් බ්‍රිට්ස් (Tazmin Brits) ෙඑතිහාසික ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.






