පොහොට්ටුව බෙදෙයි! : රනිල්ට කෑල්ලයි- බැසිල්ට කෑල්ලයි !!
ලබන අවුරුද්ද සඳහා සැලසුම් වී ඇති ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරනු ඇති බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින්ම ලබා දුන් ප්‍රකාශ මාධ්‍යයේ පලවීමත් සමග පොදුජන පෙරමුණේ අභ්‍යන්තර බෙදීමක් ඇති තිබෙන බව 'ඩේලි මිරර්' වාර්තා කරයි.