ගජමිතුරු ධනවාදය ඖෂධ ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරලා -විපක්ෂ නායක
බාල ඖෂධ නිසා මිනිසුන් මිය යද්දි ගජමිතුරු ධනවාදය ඖෂධ ක්ෂේත්‍රයත් ආක්‍රමණය කර ඇති බව
බාල ඖෂධ නිසා මිනිසුන් මිය යද්දි ගජමිතුරු ධනවාදය ඖෂධ ක්ෂේත්‍රයත් ආක්‍රමණය කර ඇති බව
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට
චුලා සමරසිංහ ගේ "චූලාලංකාරය" එලි දැක්වීම අගෝස්තු 24 බ්‍රහස්පතින්දා සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී සිදුකිරීමට නියමිතය.
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ජෙඩා අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ ඉරිදා යන දිනවල කොළඹ සහ ජෙඩා අතර ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක වේ.
පාර්ලිමේන්තුව සතු කාර්යභාරය මැනවින් හඳුනාගෙන ජනතා යහපත මුල්කරගත් වැදගත් තීන්දුවක් ගෙන ඇති මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති ඇතුළු එම කාරක සභාව නියෝජනය කරන සියළුම
ආගම ඇදහීමේ අයිතියට බාධා කිරීම ගැන චෝදනා නගමින් උතුරු පළාතේ සංඝනායක හිමිනමකට හා පුරා විද්‍යා නිලධාරීන්ට එරෙහිව දෙමළ ජනතා නියෝජිතයෙක් පොලීසියට පැමිණිලි කර තිබේ.
ශ්‍රී ලංකාවේ සම උරුමය සහ ජාතික අයිතිය වෙනුවෙන් මලය කඳුරට දෙමළ ජනයා තලෙයිමන්නාරමින් ආරම්භ කළ පා ගමන නිමා කළ මාතලේ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවකුගේ නිවාසයක් විනාශ කර දැමීම
සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම
රුසියාවේ මිනිසුන් රහිත ලූනා-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් ගිලිහී ගොස් සඳ මතට කඩා වැටී ඇති බව බලධාරීහු පවසති.
මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
මේ වනවිට සමාජයේ වපුරමින් තිබෙන ප්‍රචාර අතර ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 88 – 89 කාලයේ දේශපාලන තහනම තුළ ක්‍රියාකළ ආකාරය ගෙන හැර දක්වමින් විවිධ ප්‍රචාරයන් ජනගත කරන පිරිසක්