මුදල් හුවමාරු ආයතන 15ක බලපත්‍ර අලුත් නොකරයි
මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාව විසින් කොළඹ වරාය නගරයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක
දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමඟම අද (04) දින පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල
දින 05ක බැංකු නිවාඩුවක් ද සමගින්, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි.
ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම පොද්ගලීකරණය සමිබන්දයෙන් රඡය පාර්ශවයෙන් ඇති යෝජනාව පිලිබද 'ලංකා බිස්නස් ලයින් -Colombo News Line) මීට මාස තුනකට පමණ පෙර අපගේ අදහස සමාඡ ගත කරා.
ශ්‍රි ලාංකාවේ සාමාන්‍ය ජනතාවට රුපියල් ශත ගැන සරල භාෂාවෙන් ඉදිරිපත් කරන අලුත් වැඩ සටසටහනක්
සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශ කෙරෙන ආකාරයට කිසිදු ව්‍යාපාරිකයකුගේ ණයක් කපා හැර නොමැති බව මහජන බැංකුව පවසයි.
ශ්‍රී ලාංකික ජනතාවගේ අක්ෂි සුරක්ෂිතතාව වෙනුවෙන් සුප්‍රීම් ටීවි (Supreme TV) ගෙන එන දීප ව්‍යාප්ත වැඩසටහන මැයි මස 17 වැනි දින තිරප්පනෙන් ආරම්භ වේ.