මුජුබර් මන්ත්‍රී ධුරය කැප කරයි - මැතිසබයට ෆවුසි !
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් අද පෙරවරුවේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් විය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් අද පෙරවරුවේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් විය.
මෙරට සමාජය තුළ දිගු කාලීනව මුල්බැසගත් ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම වෙනුවෙන් 'සමාජ සාධාරණත්වය සඳහා වන කොමිසමක්' ස්ථාපනය කරන බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස සමස්ත මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කර සිටියි.
පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රීක්ක දෙක තුළ හාල් කිලෝ ලක්ෂ පනහක් පමණ අතුරුදහන් වී ඇති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුනාරත්න පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 1988 සහ 1990 වසරවලදී යුධ හමුදාවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස
මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් පැය පමණ කාලයක් කාමර අඩස්සියේ තබාගෙන සිටි
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින්
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (ජනවාරි 19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
''දැන් අපි කරන්නෙත් අරගලයක් තමයි... ඒ මේ රට වැටුන තැනින් ගොඩ නැගීම සඳහාවන අරගලය...'' පසුගිය අරගලයේ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයකු වූ විරාජ් කෝනාර පවසයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, පුහුණු, තරුණ සහ ක්‍රීඩා සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ (EU) ERASMUS Plus වැඩසටහන යටතේ අරමුදල්, ශිෂ්‍යත්ව හා පහසුකම් ලබා ගැනීම පිණිස
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඇය ලබන පෙබරවාරි මස 07 වෙනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.