සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමට පොලීසියට ඇති විශේෂඥ කුසලතාව කුමක්ද? - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
සාහිත්‍ය කෘතියක අන්තර්ගතය විචාරීමට හා එවැන්නක සමාජ බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා පොලීසියට ඇති විශේෂඥ කුසලතාව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රශ්න කර තිබේ.