කෝටි 30ක කප්පමක් ඉල්ලලා - අවුරා සභාපතිට විශේෂ ප්‍රකාශයක් දෙන්න අවසර
රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලන අවුරා
රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලන අවුරා
ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනා වලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීම සැලසුම්සහගතව සිදු කළ බවට චෝදනා ලැබ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ තුන්වන ණය වාරිකය අනුමත කිරීමට පෙර
අතීතය අමතක කර අනාගතය නිර්මාණය කිරීමට යෝජනා කරන ජාතික ජන බලවේගයේ නායකයාට බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ
2024 වර්ෂය අවසන් වන විට මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම නිහඬ කරන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.
ජනතා වරමින් බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික අයිතිය
යතුරු පැදි වලින් පැමිණි නාදුනන පිරිසක් විසින් උතුරේ දෙමළ මාධ්‍යවේදියකුගේ නිවසට ගිති තබා ඔහුගේ නිවසේ තිබු දේපල රැසකටද
තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු පවසයි.
වසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ උතුරු පළාත දියුණු කිරිමට ඇති හොඳම ක්‍රමය යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිම බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක කාල සීමාවකට පමණක් බව ජාතික ජන බලවේගය අවධාරණය කර තිබේ.