නාවික හමුදාවට චෝදනා එල්ලවන සමුහ ඝාතනයක මළවුන් සැමරේ
ළමයකු ඇතුළු ධීවරයන් තිස් දෙදෙනකු වධබන්ධන පමුණුවා කුරිරු ලෙස මරා දැමූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන
ළමයකු ඇතුළු ධීවරයන් තිස් දෙදෙනකු වධබන්ධන පමුණුවා කුරිරු ලෙස මරා දැමූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන
ප්‍රධාන මල් තෙල් අපනයනකරුවෙකු වන ඊජිප්තුවේ, පිච්ච මල් නෙලීම සඳහා ළමයින්ව යොදාගන්නා ආකාරය BBC ය අනාවරණය කර ගන්නා ලදී.
පොහොට්ටු පක්ෂයේ බැසිල් රාජපක්ෂ සමඟ එක්වී සන්ධානගත වීමට යන බවට පැතිර යන රාවයන් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පිළිතුරු ලබා දී තිබේ.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක්
සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්
උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කර ගත් ගැටළු යළිත් ඇති නොවීමටත්,
අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට යයි.
බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දීය සාගරයේදී මුදාගෙන රුවන්ඩාව වෙත යවන ලද සංක්‍රමණිකයන් පිරිසක් තමන් ලිංගික හිංසනයන් සහ
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව