කළු කබා වෘත්තිකයෝ විලාසිතා නිරූපණයට : මෝස්තර දැක්ම ඔක්: 7
සමාජීය සත්කාරයක් සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් Amour Organization විසින් සංවිධානය කරනු ලබන නීතිඥ වෘත්තිකයන් පමණක් නිරූපණය කරන විලාසිතා දැක්මක් ''Fashion for freedom'' නමින් ඔක්තෝම්බර් මස 7 වන දින ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.