සංක්‍රමණ කතාවේ නොදුටු පැතිකඩක් ? උදන්ගේ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම - නොවැ.01, සවස 6 ට
බුද්ධි ගලනය හෝ සමහර විට බුද්ධි විනාශය ද කියමින් සමාජයේ මේ දිනවල ඇති වී තිබෙනවා උණුසුම් කතාබහක්, සිය දහස් ගණනින් ලාංකිකයින්
බුද්ධි ගලනය හෝ සමහර විට බුද්ධි විනාශය ද කියමින් සමාජයේ මේ දිනවල ඇති වී තිබෙනවා උණුසුම් කතාබහක්, සිය දහස් ගණනින් ලාංකිකයින්
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව
ක්‍රීඩාව, සෞන්දර්යය හා කලාව දරුවකුගේ පෞරුෂය මැනවින් සංවර්ධනය කිරීමට බෙහෙවින් බලපාන සාධක වේ.
2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ.
අන්තර්ජාතික සම්මානය පාත්‍ර වූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ මනල් மணல் Munnel සිනමා කෘතියේ සීමිත දර්ශන වාර ප්‍රමාණයක්
‘‘මෙම කෘතියෙන් පිළිඹිබු කෙරෙන්නේ බුද්ධිමය දේපළ සොරකමක් නොව, එය ද අභිභවන තරමේ බුද්ධිමය දේපළ මංකොල්ලයකි.’’
සම්මානිත සිනමා අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ''පැරඩයිස්'' චිත්‍රපටයේ ඉන්දීය මංගල දැක්ම මුම්බායි සිනමා උළෙලේ දී සිදු කිරීමට නියමිත ය.
පොතක් ගැන අද ලියන්නෙ ටිකක් අමාරු සටහනක්. සටහන අමාරු පොතේ අන්තර්ගතය නිසානම් නෙවෙයි. දැඩි ඉල්ලුම, අලෙවිය හා වෙළඳ උපක්‍රම නිසා දැඩි කතාබහක්
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය ඕස්ට්‍රේලියාවේ නගර තුනක ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රවීණ සාහිත්‍යවේදිනී සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත 'කන්දක් සේමා' නවකතාව ඇසුරෙන් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළ 'කන්දක් සේමා' චිත්‍රපටය නොවැම්බර් 2 වනදා