සිවිල් වැඩට නැගෙනහිරට දැමු යුද භටයන්ගෙන් ගමනාගමනයට බාධා
නැගෙනහිර පළාතේ දෙමළ ජනයා මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා
නැගෙනහිර පළාතේ දෙමළ ජනයා මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා
රනිල් වික්‍රමසිංහට හා රාජපක්ෂ ජුන්ටාවටයි එරෙහිව තදින් සිටිනා ලෙසත්,
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාසට රජයෙන් කිසිඳු අකාරයේ විශේෂ වරප්‍රසාදයක් හිමිව නොමැති බව සමගි තරුණ බලවේගයේ ප්‍රධාන ලේකම් කණිෂ්ක ලැනරෝල් අවධාරණය කර සිටියි.
මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි
උත්තරීතරයැයි කියනා මේ පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සිය ආචාර්ය උපාධියට නිබන්ධනය කර ඇත්තේ ස්ත්‍රී නිමිත්ත ගැන දැයි තමා දැනගන්නට කැමති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රශ්න කළාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් මහගෙදරින් ඈත් වූ සියලු දෙනාට නැවත මහගෙදරට පැමිණ රටේ අනාගතය භාර ගන්නා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ආරාධනය කර සිටියි.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු පුහුණුව අවසන් කළ ශිෂ්‍ය ගුරුවරුන්ට වහාම පත්වීම් ලබා නොදුනහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය රජයට අනතුරු අඟවා සිටියි.
උද්ධමනය වැඩි වෙන වේගය සියයට 50 ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැකකෙරෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සහ තවත් පාතාල නායකයකු බව කියන සලිදු මල්ශිත ඇතුළු පාතාල